Special Notices

November Registration Form

Free Classes

BS Papers

Other Papers

Thushara Nakandala

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ විද්‍යාවේදී කළමනාකරණ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව හිමිකර ගත්තෙකි.
  • ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ යාවජීව සාමාජිකයෙකි. (MAAT)
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ
    • අවසාන අදියර සමත්ව සිටින්නෙකි. (CA Finalist)
    • සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරීවරයෙකි. (CBA Certified Business Accountant)
    • ශ්‍රී ලංකාවේ පළමුවැන්නා ලෙස ත්‍යාග හිමිකර ගත්තෙකි. (CA Prize Winner)
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ විගණන සමාගමක කළමනාකරුවෙකු ලෙස ව්‍යාපාර වල ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ මනා පරිචයක් ලැබූවෙකි.
  • රාජ්‍ය අයවැය සම්පාදනයෙහිලා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙහි මූල්‍ය ගිණුම් ඇස්තුමේන්තු හා අයවැයකරණ ක්‍රියාවලියෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.
  • ශ්‍රි ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු හා මූල්‍ය පිළිබඳ සහතිකපත් ලාභියෙකි.
  • ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වීමෙහි දස වසරක අත්දැකීම් ඇත්තෙකි.


 Facebook

Contact us

General: 074 050 3373

Technical: 077 300 8629

Email: [email protected]