Special Notices
June Registration Form
Free Classes
BS Papers
2022
2023
Other Papers


Thushara Nakandala
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ විද්‍යාවේදී කළමනාකරණ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව හිමිකර ගත්තෙකි.
- ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ යාවජීව සාමාජිකයෙකි. (MAAT)
- ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ
- අවසාන අදියර සමත්ව සිටින්නෙකි. (CA Finalist)
- සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරීවරයෙකි. (CBA Certified Business Accountant)
- ශ්‍රී ලංකාවේ පළමුවැන්නා ලෙස ත්‍යාග හිමිකර ගත්තෙකි. (CA Prize Winner)
- ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ විගණන සමාගමක කළමනාකරුවෙකු ලෙස ව්‍යාපාර වල ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ මනා පරිචයක් ලැබූවෙකි.
- රාජ්‍ය අයවැය සම්පාදනයෙහිලා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙහි මූල්‍ය ගිණුම් ඇස්තුමේන්තු හා අයවැයකරණ ක්‍රියාවලියෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.
- ශ්‍රි ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු හා මූල්‍ය පිළිබඳ සහතිකපත් ලාභියෙකි.
- ව්‍යාපාර අධ්‍යයනය විෂය ඉගැන්වීමෙහි දස වසරක අත්දැකීම් ඇත්තෙකි.

2022 A/L
Theory
Day | Start | Institute | City |
---|---|---|---|
Saturday | 18:00:00 | Online | All Island |
Sunday | 20:00:00 | Online | All Island |
Revision
Day | Start | Institute | City |
---|---|---|---|
Friday | 20:00:00 | Online | All Island |
Sunday | 08:00:00 | Online | All Island |
Paper
Day | Start | Institute | City |
---|

2023 A/L
Theory
Day | Start | Institute | City |
---|---|---|---|
Tuesday | 19:30:00 | Online | All Island |
Thursday | 18:00:00 | Online | All Island |
Revision
Day | Start | Institute | City |
---|
Paper
Day | Start | Institute | City |
---|

2024 A/L
Theory
Day | Start | Institute | City |
---|
Revision
Day | Start | Institute | City |
---|
Paper
Day | Start | Institute | City |
---|